About Andare News
Welcome to Andare News, your go-to digital magazine dedicated to bringing you closer to the world, your wealth, and your well-being. Guided by our philosophy, "Beyond News, Closer to Life," we move away from traditional, repetitive news to deliver insightful, analytical, and high-quality content that adds real value to your daily routine.
Local & World News: We bring you the most trending and talked-about stories from Sri Lanka and around the globe. Instead of overwhelming you with minute-by-minute updates, we focus on analytical perspectives across politics, business, entertainment, and sports.
Finance: Your ultimate guide to economic empowerment. We provide practical insights into small business ideas, smart investment opportunities, banking and credit card details, cryptocurrency, trading, and gold market analysis.
Lifestyle & Wellness ( Spiritual, Psycholoy, Health, Beauty and Art), : A dedicated space for personal growth and mental freedom. Here, we share deep dives into psychology, relationship insights, meditation techniques, breathing exercises, yoga, and at-home fitness routines.
Our Vision
Our goal is to build a trusted, clean, and engaging content hub for the modern audience. We aim to empower our readers with the knowledge they need to make smart financial decisions, maintain a healthy body, and cultivate a peaceful, relaxed mind.
Thank you for being a part of the Andare News journey. We are here to keep you informed, motivated, and always closer to life.
Andare News ගැන බිඳක්
ඔබව ලෝකයට, ඔබේ ධනයට සහ ඔබේ යහපැවැත්මට වඩාත් සමීප කරවීම වෙනුවෙන්ම වෙන්වූ Andare News ඩිජිටල් සඟරාව වෙත සාදරයෙන් පිළිගනිමු. "Beyond News, Closer to Life" (පුවත්වලින් එහාට - ජීවිතයට සමීපව) යන අපගේ තේමාව පෙරදැරි කරගෙන, සාමාන්‍ය වියළි පුවත් කලාවෙන් ඔබ්බට ගොස්, ඔබේ එදිනෙදා ජීවිතයට සැබෑ වටිනාකමක් එකතු කරන විශ්ලේෂණාත්මක සහ උසස් තත්ත්වයේ ලිපි ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණයි.
Andare News හරහා නිකන්ම ප්රවෘත්ති ශීර්ෂ පාඨ දානවා වෙනුවට, නවීන පාඨකයාට වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අපි ලිපි පෙළගස්වා තිබෙනවා:
දේශීය සහ විදේශීය පුවත් (Local & World News): ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා සිදුවන උණුසුම්ම සහ විශේෂම සිදුවීම් අපි ඔබ වෙත ගෙන එන්නෙමු. පැයෙන් පැයට වෙනස් වන කෙටි පුවත් වෙනුවට දේශපාලනය, ව්‍යාපාරික ලෝකය, කලා ක්ෂේත්රය සහ ක්‍රීඩාව පිළිබඳව ගැඹුරු සහ විශ්ලේෂණාත්මක ලිපි මෙයට ඇතුළත් වේ.
මුදල් සහ ආයෝජන ( Finance): ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය නිවැරදි මඟපෙන්වීමයි. ලංකාවට ගැළපෙන කුඩා ව්‍යාපාර අදහස්, බුද්ධිමත් ආයෝජන ක්‍රම, බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු මෙන්ම ක්‍රිප්ටෝ (Cryptocurrency), ට්‍රේඩින් (Trading) සහ රන් වෙළඳපොළ පිළිබඳ වටිනා තොරතුරු මෙහි අඩංගු වේ.
ජීවන රටාව (Spiritual, Psycholoy, Health, Beauty and Art): ඔබේ ගත සහ සිත සුවපත් කරන විශේෂ අවකාශයකි. මනෝවිද්‍යාත්මක උපදෙස්, මානසික ආතතිය නිදහස් කරගන්නා ක්‍රම, භාවනා සහ ශ්වසන අභ්‍යාස, යෝගා මෙන්ම නිවසේදීම සිරුරේ හැඩය සහ නිරෝගීභාවය රැකගන්නා ව්‍යායාම ක්‍රම.කලා තොරතුරු පිළිබඳව මෙහිදී ඔබට කියවිය හැකිය.
අපගේ දැක්ම
අපගේ ඉලක්කය වන්නේ නවීන පාඨකයින් උදෙසා විශ්වාසවන්ත, පිරිසිදු සහ හරවත් අන්තර්ගතයකින් යුතු වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. බුද්ධිමත් මූල්‍ය තීරණ ගැනීමට, නිරෝගී සිරුරක් පවත්වා ගැනීමට සහ සාමකාමී, නිදහස් මනසක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය දැනුමෙන් අපගේ පාඨකයින් සන්නද්ධ කිරීම අපගේ එකම බලාපොරොත්තුවයි.
Andare News ගමන සමඟ අත්වැල් බැඳගත් ඔබට ස්තූතියි. ඔබව නිරන්තරයෙන් දැනුවත් කරමින්, දිරිමත් කරමින්, සැමදා ජීවිතයට සමීපව තබා ගැනීමට අපි බැඳී සිටින්නෙමු.